වෝජෝ ලංකා ආයතනයේ උසස් වෘත්තීය පුහුණුව හා මඟපෙන්වීම තුළින් සාර්ථකව වීසා ලබාගෙන ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගිය අපගේ සහෝදර සහෝදරියන්ගේ සැබෑ සාර්ථකත්වයේ ඡායාරූප එකතුව.
නොමිලේ නවාතැන් පහසුකම්, ජාත්‍යන්තර ප්‍රමිතියේ පුහුණුව සහ විශ්වාසනීය මඟපෙන්වීම සමඟින් ඔබේ ඊශ්‍රායල් ගමන අදම ආරම්භ කරන්න.