(ඔන්ලයින් පොලිස් රිපෝට්) ලබා ගැනීම සඳහා සම්පූර්ණ මාර්ගෝපදේශය.
මෙම වාර්තාව ඔන්ලයින් අයදුම් කල යුතු අතර පොලිස් දෙපාර්තමේන්තුවට මුදල් ගෙවීමද ඔන්ලයින් සිදු කල යුතු වේ.
මෙම වාර්තාව ලබා ගැනීමට වැඩ කරන දින 14ක් පමණ කාලයක් ගත වේ.
පොලිස් වාර්තාව ලද පසු එය මාස 06ක් වලංගු වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කර සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ පසු පොලිස් නිෂ්කාශන වාර්තාව සහ එය සහතික කල ලේඛණය ඒජන්සිය වෙත භාර දිය යුතු වේ.
මෙම තොරතුරු කමියුනිකේෂන් එකකට ලබා දී පොලිස් නිෂ්කාශන වාර්තාව අයදුම් කළ හැකිය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් අමතන්න: