ඊශ්‍රායලයට යාම සඳහා ඔබ ලබාගෙන ඇති පොලිස් නිෂ්කාශන වාර්තාව සහතික කිරීමේ සම්පූර්ණ මාර්ගෝපදේශය.
ඊශ්‍රායලයට යාම සඳහා ඔබ ලබාගෙන ඇති පොලිස් නිෂ්කාශන වාර්තාව සහතික කර ගැනීමට පහත කාර්යාල වෙත ගොස් සහතික කරගත හැක.
කාර්යාලයට යාමට පෙර පහත ලේඛණ සියල්ල සූදානම් කර ගන්න:
ඔබට වෙන් වූ වේලාවට විනාඩි 15කට පෙර අදාළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලය වෙත යා යුතුය.